2010/02/28

ආරම්භය.....

බ්ලෝග්කරණයට මම ආදුනිකයෙක්. නමුත් මම කාලයක ඉදන් බ්ලෝග් කියවීමේ යෙදෙනවා. ඇත්තෙන්ම ඒ තුළින් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා වගේම, වින්දනයක්ද ලැබූවා.

ඉතින් මේ කටයුත්තට මටත් සම්බන්ධ වෙන්න ඇතිවුන ආසාවක ප්‍රතිඵලය ලෙසයි මෙම බ්ලෝග් ලියවිල්ල පටන් ගත්තේ.

සමහරවිට මෙක මගේ, පිටු ගැලවුන දිනපොත වගේ වේවි.....