අභයගිරියේ ඇති මේ සුප්රසිද්ධ සමාධි පිළිමය ගැන මිනිසුන් පවසන අදහසක් වන්නේ, ප්රතිමාවේ මුහුණ දෙස දෙපසින් බැලීමේදී ආකාර දෙකකින් පෙනෙන බවයි. එනම් එක් පසෙකින් බැලීමේදී සිනාසෙන ආකාරයකුත්, අනිත් පසින් බැලීමේදී දුක්මුසු ආකාරයකුත් පෙනෙන බවයි. එසේම ඉදිරියෙන් බැලූ විට උපේක්ෂා සහගත ස්වරූපයක් දක්වන බවත්ය. නමුත් මේ ගැන සමහරු එකඟ නෑ. මේ ඡායාරූප අතර එලෙස ප්රතිමවේ දෙපසින්ම ගත් ඒවා මෙන්ම ඉදිරියෙන් ගත් ඒවාද ඇත. ඒවා බලා මේ අදහස් ගැන ඔබටම නිගමනයකට එළඹිය හැකිය.....
මම 2010.06.30 ගත්ත ඡායාරූප ටිකක් තමයි මේ තියන්නේ.
ඉතිරි ඡායාරූප ටික බලන්න මගේ facebook fan page එකට එන්න කියලා ආරාධානා කරනවා. මේ බ්ලෝග් පිටුවේ දකුණු පැත්තේ එතෙන්ට යන පාර ඇති.......
4 ප්රතිචාර:
ela
කලාත්මක පොටෝ ටික මචන්...
Thank you බිඟුවා...
thank you machan randika.......
Me Samadi Pilime Thiyenne Rathnapurada ???
Post a Comment